TamilSriLankaEnglish (UK)

ප්‍රධාන කාර්යන්

  1. කම්කරු වන්දි ඉල්ලීම් සම්බන්ධව අධිකරණමය පරීක්ෂණ පැවැත්වීම.
  2. වන්දි පැහැර හැරීම් වලදී නියෝග බලාත්මක කිරීමට පියවර ගැනීම.
  3. මියගිය සේවකයන්ගේ බාලවයස්කාර යැපෙන්නන්ට හිමි වන්දි මුදල් ඔවුන්ගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් පවත්වා ගැනීමේ භාරකාරත්වය තබා ගැනීම.