TamilSriLankaEnglish (UK)

නිතර අසන ප්‍රශ්න

රැකියාවේ යෙදී සිටින කාලය තුළ රැකියාව නිසාම උද්ගත වන  අනතුරු වෙනුවෙන්.
අනතුරට ලක් වු පුද්ගලයා සේවය කල සේවා යෝජකයා විසින්.
නැත.(ස්ථීර/අනියම් දෙපාර්ශවයටම වන්දි ඉල්ලූම් කල හැකිය.සේවා කාලය බල නොපායි.)
 අවුරුදු 2 යි. (කෙසේ වෙතත් එම දැනුම් දිම නොකිරිමට හෝ අවුරුදු 2 ක කාලය ඉක්ම වීමට යම් සෑහෙන හේතුවක් තිඛෙන බවට කම්කරු වන්දි කොමසාරිස්වරයා සෑහිමට පත්වන්නේ නම් ඉහත කරුණු නොසලකා හැර ඉල්ලීම පිළිබඳ විභාගය ඇරඹිමට වන්දි කොමසාරිස්වරයා බලය ඇත.)
නොහැකිය. අනතුරික් සිදු වු විට පමණි.
 නොහැකිය. උදා: (හෘදයා බාධ - එම අනතුර රැකියාව නිසාම පැන නැගුන එකක් බව ඔප්පු කිරීමට හැකි නමි පමණක් වන්දි ඉල්ලූම් කළ හැකිය.)
අනතුරක දී නම් එම පුද්ගලයාට කෙලින්ම වන්දි ලබා දෙන අතර, මරණයක දී ඔහුගේ යැපෙන්නන් කම්කරු වන්දි උසාවිය වෙත කැඳවා කම්කරු වන්දි කොමසාරිස් විසින් වන්දි ඛෙදීම සිදු කෙරේ.
අනතුර සිදු වු පුද්ගලයාගේ එවකට ලැබුනු වැටුප් හා වෛද්‍ය වාර්තාව උපයෝගි කරගෙන කම්කරු වන්දි ආඥා පනතට අනුව වන්දිය ගණනය කරනු ලැබේ.
හැකිය.
 ඔව්.(උදා: -  සිලිකෝසිස්, ඇසිබැස්ටෝසිස්, රැකියාව නිසාම උද්ගත වන චර්ම රෝග සහ පිළිකා ආදිය.)
නැත.
මුලික වැටුප පමණක් නොව මුදලින් ගණනට කළ හැකි වෙනත් වරප්‍රසාද ඇතුළත් වේ. එනම් බෝනස්, අතිකාල දිමනා හා වෙනත් දීමනා ද ඇතුළත් වේ. නමුත් ප්‍රවාහන දීමනා හෝ විශ්‍රාම හෝ අර්ථ සාධක අරමුදල් සඳහා ගෙවනු ලබන දිමනා ඇතුළත් නොවේ.
එම සේවා යෝජකයාගේ චංචල දේපල තහනමකට ගෙන විකුණා අදාල වන්දිය අයත් කර  දීමට කොමසාරිසවරයාට බලය ඇත.
මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරිමේ අයිතියත් ඉන් ඔබ්බට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරිමටත් හැකියාවක් ලැබේ